ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 16, 2025
සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් [Sarvodaya Development Finance PLC (SDF)] සමාගමේ වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙලේ 2025 අදියර වූ ‘Achievers’ Night 2025’ පසුගිය මැයි 10 වන දින කොළඹ Imperial Monarch හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී දිවයින පුරා විසිරී සිටින SDF කාර්ය මණ්ඩලයේ විශිෂ්ටයන් පිරිසක් ඇගයීමට ලක් වූහ. SDF සමාගමේ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළුව සමාගමේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ […]



