ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 6, 2026
ACAP Stockbrokers (පුද්.) සමාගම මේ වන විට Stallion Consultancy සමාගමේ භාරකාරීත්වය යටතේ සිය ආයතනික ගමන් මඟේ නව අදියරක් වෙත පිවිසෙමින් සිටී. ඒ සේවාදායකයන් මූලික කරගත් ආයෝජන උපදේශන සම්ප්‍රදායේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරමිනි. මේ සම්බන්ධ විශේෂ මාධ්‍ය හමුවක් 2026 මැයි 05 දින පැවැත්වුණු අතර, එහිදී ACAP Stockbrokers (පුද්.) සමාගමේ නව සන්නාම අනන්‍යතාව අනාවරණය කරන ලදි. […]



