ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 9, 2026
ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන වායු සමීකරණ බෙදා හැරීමේ හා සේවා සැපැයීමේ සමාගමක් වන AC මහගෙදර (පෞද්) සමාගම සිය දීප ව්‍යාප්ත සේවා ජාලය තව දුරටත් ශක්තිමත් කරමින් ගාල්ලේ නව ශාඛාවක් විවෘත කර තිබේ. මෙම නව ශාඛාව විවෘත කිරීම සමාගමේ ගමන් මගේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර දකුණු පළාතේ පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ වායු සමීකරණ විසඳුම් වඩාත් පහසුවෙන් […]



