ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 22, 2024
ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ප්රමුඛයා වන John Keells Properties සමාගම, සිය TRI-ZEN මහල් නිවාස සංකීර්ණය සඳහා අගය එකතු කළ සේවාවන් සපයා දෙමින්, TRI-ZEN නිවහන් සඳහා සුවිශේෂී වූ ගෘහ පාලන සේවා සපයන්නා වශයෙන් Abans Environmental Services (Pvt) Ltd පත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව TRI-ZEN හි පදිංචිකරුවන්ට අසමසම වූ සේවාවක් ලබා දීමේ පුළුල් දැක්ම […]