ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 13, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට Hyundai වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට සුවිශේෂී ලීසිං පහසුකම් ලබා දීම වෙනුවෙන් Abans Auto පුද්. සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹෙන ලදී. මේ තුලින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට වඩාත් ආකර්ෂණීය සහ පහසු මූල්‍ය විසඳුම් සලසා ගනිමින් Hyundai වාහනයක් තමන් සතු කර ගැනීමට අවස්ථාව උදා වේ. […]



