Tag: 99x

Image-1-LBN.jpg

1min40
ගෝලීය ඉංජිනේරු නිපැයුම් සමාගමක් වන 99x ‘යුරෝපයේ සහ ඇමරිකාවේ වර්ධනය සඳහා සූදානම්’ යන මැයෙන් ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවක්, කොළඹ 03 හි පිහිටි ඔවුන්ගේ කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. අනාගතය පිළිබඳව ගෝලීය තාක්ෂණ නායකයෙකුගේ චින්තනයක් සහිත 99x හි මෙම අවස්ථාව සඳහා නෝර්වේ, පෘතුගාලය, බ්‍රසීලය සහ ශ්‍රී ලංකාව යන රටවල කර්මාන්ත නායකයින් එක්ව සිටියහ.     මෙම ඉහළ […]

GPTW-Legends-Feature-image-LBN.jpg

1min270
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work ආයතනය වෙතින් පිරිනමන Grate Place To Work (GPTW) සම්මානය අඛණ්ඩව දසවෙනි  වරටත් හිමිකර ගනිමින්, Grate Place To Work (GPTW) Legend තත්වය හිමිකර ගැනීමට සමත් විය. ඉතාමත් අසීරු කාලවලදී සේවකයින් සඳහා විවෘත හා විවිධාංගීකරණය වූ සේවා ස්ථානයක් පවත්වාගෙන යාමට සහ […]

Mano-picture-LBN.jpeg

1min290
      සුප‍්‍රසිද්ධ LMD සඟරාව මඟින් සම්පාදනය කරන ශී‍්‍ර ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් (Most Respectable Entities in Sri Lanka) සඳහා වන කලාපයේ විශිෂ්ට සමාගම් 100 අතරට මෙරට ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x ශ්‍රේණිගත කර ඇත. මීට අමතරව 99x සමාගම එම කලාපයේ දැක්ම (vision),වෙනස් වීමේ හැකියාව ^Dynamism&, ආයතනික සංස්කෘතිය ^Corporate Culture), නවෝත්පාදනය ^Innovation), කළමනාකාරිත්වය […]

Image-01-LBN-Fill-1.jpg

1min630
        සේවක නියලීම සහ විශ්වාසනීයත්වය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කිරීම වෙනුවෙන් 99x අඛණ්ඩව දසවැනි වරටත්  Great Place to Work හි  ශ්‍රේණිගත වෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x විසින් Great Place to Work ආයතනය වෙතින් අඛණ්ඩව දසවැනි වරටත් Great Place to Work (GPTW) Legend තත්වය මෑතකදී හිමිකර ගත්තේය. ඉතාමත් අසීරු […]

Feature-image-002-LBN-Fill.jpg

1min280
          මෙවැනි පෙර නොවූ විරූ කාලවලදී සිය සේවකයින්ට උපකාර කිරීම සඳහා වන සිය කැපවීම නැවතත් අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x සිය සේවකයින්ගේ මූල්‍ය හා මානසික යහපැවැත්ම ආරක්ෂා කරමින් ව්‍යාපාරික අඛණ්ඩතාව සහතික කිරීම සඳහා වැදගත් ක‍්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. මෙම වැදගත් පියවරවල් මගින් 99x සේවකයින්ට තම ගෝලීය […]

Webp.net-resizeimage-11.jpg

1min180
        99X හි නව්‍ය තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙන් දිවයින පුරා සිටින උපාධි අපේක්ෂකයින් 600 කට අධික සංඛ්‍යාවක් පසුගිය සතියේ අන්තර් විශ්වවිද්‍යාල Hackathon තරඟාවලියක් වන Hacktitude සඳහා සහභාගී විය. පැය නවයක නොනවතින කේතීකරණයෙන් (coding) පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ (UCSC) දලන ධර්මතිලක, අශාන් රත්නවීර සහ විසල් ජයතිලක ඉහළ ගෞරව හිමිකර ගත්හ. ලියාපදිංචි වූ […]

99x-GPTW-SL-and-Asia-1.jpg

1min300
      අවිනිශ්චිතතාවයෙන් පිරි කාල පරිච්ෙඡ්දයක් තුළ, ‘සුපුරුදු පරිදි තම ව්‍යාපාර කටයුතු කරගෙන යමින් අතර පාරිභෝගික ජනතාවට ජීවන සහකරුවෙකු ලෙස ළඟින්ම රැඳෙමින් සහාය දක්වන පිළිගත් තාක්ෂණ සමාගමක් වන 99x ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව 9 වන වරටත් ආසියාව තුළ පස්වන වරටත් ලැයිස්තුගත වී තිබෙන අතර එහිදී ආසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම් […]

99x-GPTW-Women.jpg

1min430
තාක්ෂණ සමාගමක් වන 99x ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා වැඩ කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස ලැයිස්තු ගතවීම තුලින් සේවා ස්ථානයේ පවතවා ගෙන යන විවිධත්වය හා සමානාත්මතාවය පිළිබඳ හොඳම ක්‍රමෝපායන් පිළිගැනීමට ලක් විය. විවිධත්වය හා සැමට සමානව සලකන සේවා ස්ථානයක් ගොඩනැගීම 99x අවධානය යොමු කරන ප්‍රධාන අංගයක් වන අතර ශ්‍රී ලංකාවේ Great Place To Work  ආයතනයේ මූලිකත්වයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව