ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 16, 2025
උතුරු පළාත් සංචාරක රියදුරන් වෘත්තීය හා තාක්ෂණික කුසලතාවලින් සවිබල ගැන්වීම සඳහා පුහුණු වැඩසටහනක්. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධන කරමින් දේශීය සංචාරක කර්මාන්තය ඉහළ නංවාලීම සඳහා සිය දායකත්වය සැපයීම අරමුණු කරගනිමින් 84 Tours සංචාරක සමාගම විසින් පසුගිය දා විශේෂ වැඩසටහනක් දියත් කරන ලදී.වාලම්පුරි හෝටල් පරිශ්‍රයේදී පැවැති මෙම වැඩසටහන ඔස්සේ සංචාරක රියදුරන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම […]



