ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 12, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය පූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ආරම්භ කළ 5G තාක්ෂණය අත්හදා බැලීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ලබයි. ඒ අනුව, පසුගියදා NSBM හරිත සරසවියේදී 5G තාක්ෂණය අත්හදා බැලීම සිදු වූ අතර එහිදී 5G හි පුළුල් භූමිකාව පිළිබඳව සිසුන් දැනුවත් […]









