ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 22, 2025
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විසඳුම් සැපයුම්කරු වන SLT-MOBITEL, ශ්‍රී ලාංකේය ඩිජිටල් පරිවර්තනීය ගමන් මඟේ සුවිශේෂී ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්, තම 5G සබඳතා ජාලය හඳුන්වා දීමට කටයුතු කර ඇති අතර, එමඟින් ශ්‍රී ලාංකික ජනතාවට මීළඟ පරම්පරාවට සරිලන නවතම සබඳතා අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. පෙර අත් නොවිඳි වේගවත් බවකින් සමන්විත SLT-MOBITEL 5G […]











