ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 26, 2021
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) 51 වැනි වාර්ෂික මහ සභා රැස්වීම, රජයේ සෞඛ්‍යාරක්ෂණ නීති අනුව 2021 අපේ‍්‍රල් මස 07 වැනිදා කොළඹ මරීනෝ හෝටලයේදී පැවැත්විණ. එහිදී තිලංකා අබේවර්ධන මහත්මිය SLIM සභාපති ධූරයට පත්වූ අතර 2021/2022 වසර වෙනුවෙන් නව කළමනාකාරීත්ව මණ්ඩලයක් හා විධායක කමිටුවක්ද එහිදී තෝරාපත් කරගන්නා ලදී. SLIM 51 වසරක අභිමානවත් ගමන් මග […]