ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රථම ග්‍රාමීය 4G කුලුන ස්ථාපිත කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ශ්‍රී ලංකාවට 100% ක් 4G LTE සම්බන්ධතා පහසුකම් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. කුරුණෑගල හිරුවල්පොළ ප්‍රදේශයේ මෙම නව 4G […]