ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 27, 2021
එයාර්ටෙල් හි සුවිශේෂීී ’Freedom Packs’ සමඟින් 4G සේවාවන් දියත් කරමින් ශ්‍රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. එක් වරක් රීලෝඞ් කිරීමෙන් ‘Freedom Packs’ මගින් ඔබට මාසයක් පුරාවට කොන්දේසි විරහිතව ප‍්‍රමාණවත් මෙන්ම අමතර ඬේටා සහ ඇමතුම් ප‍්‍රතිලාභ ලබා දෙයි. මේ සියල්ල ඔබ වෙත ගෙන එනු ලබන්නේ එයාර්ටෙල් […]



