ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන අංශය වන ජෝන් කීල්ස් රිසර්ච් 2022 මාර්තු 15 දින 4Ever Skin Naturals (පුද්.) සමාගම සමග තාක්ෂණ බලපත්‍ර ගිවිසුමකට අත්සන් තැබී ය. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම මෙවැනි තාක්ෂණ බලපත්‍ර ගිවිසුමකට අත්සන් තැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා […]