ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 9, 2026
ශ්‍රී ලංකාවේ podcast වැඩසටහනක් වන The 3i Show with Stefan de Alwis පසුගියදා නිමාව දුටු ආසියානු සම්මාන උළෙලේදී 2025 – 2026 වසරේ ආසියානු හොඳම නැගී එන podcast වැඩසටහන ලෙස සම්මාන හිමි කර ගන්නා ලදී. විශේෂයෙන් නැගී එන කලාපීය වේදිකාවක් ලෙස ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කළ මෙම පිළිගැනීම මාධ්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වය මෙන්ම ආසියාවේ නායකත්වය […]



