ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 16, 2026
360 Skin Clinic සහ 360 Aesthetics ආයතන පසුගිය දා ISO 9001:2015 / SLS ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය, සර්වකළ්‍යාණ (wellness) සහ සම වෙනුවෙන් සිදුකරන සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස ඔවුන් සතු ස්ථානය, සායනික විශිෂ්ටත්වය සහ නවෝත්පාදන සේවා සැපයීම යන අංශයන් ඔස්සේ හිමි කර ගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය තුළින් තවදුරටත් තහවුරු වේ. […]



