ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 20, 2026
ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ (SLTPB) ආරාධනයෙන් ශ්රී ලංකාවේ සංචාරයක් සදහා දිවයිනට පැමිණි 2026 පෝලන්ත රූ රැජින තරගාවලියෙහි අවසන් තරගකාරිනියන් 24 දෙනා සහ කාර්ය මණ්ඩලය සදහා මාලදිවයින කේන්ද්රකරගත් Sun Siyam Resorts හෝටල් ජාලයේ Privé Collection එකතුවේ කොටසක් වන Sun Siyam Pasikudah Resort මගින් සත්කාරකත්වය සපයන ලදී. 2025 වසරේ පෝලන්ත රූ රැජින තරගාවලියෙහි ජයග්රාහිකා ඔලිවියා මිකුල්ස්කා […]



