ජනවාරි 1 වනදා යමෙකුට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා ඔබ ඔබේ දුරකථනය තෝරා ගන්නේ නම්, WhatsApp තවදුරටත් ක්‍රියාත්මක නොවන බව දැක ඔබ පුදුමයට පත් විය හැකිය. ඔබ සතුව ඇත්තේ පැරණි iPhone හෝ Android ජංගම දුරකථනයක් නම් මෙසේ සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත. පණිවුඩකරණ යෙදුම (messaging app) පැරණි උපාංග ඉවත් කිරීම නිසා ලොව පුරා […]