ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 19, 2020
2020-21 මූල්‍ය වසරේ මුල් මාස හය තුළදී එමිරේට්ස් සමූහයේ ආදායම ඩිරාම් බිලියන 13.7 ක්වී (ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක්) තිබෙන අතර එය පෙර වසරේ අදාළ කාලයේ සමූහයේ ආදායම වූ ඩිරාම් බිලියන 53.3 කට සාපේක්ෂව 74% ක අඩුවීමකි. මෙම විශාල ආදායම් අඩුවීමට හේතුවී තිබෙන්නේ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් විසින් සිය පුරවැසියන්ට සංචාරක ගමන් තහනම් […]