ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 28, 2020
ලොව ප්රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක්ව Daraz.lk විසින් ලොවවිශාලතම විකුණුම් දිනය ලෙස සැලකෙන Daraz 11.11. ප්රවර්ධන වැඩසටහන මේ වසරේදීත් ශ්රී ලංකාවේදී පැවැත්වීමට සූදානම්වෙයි. 2020 නොවැම්බර් මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර Daraz 11.11. ප්රවර්ධන වැඩසටහනේදී 85% ක් දක්වා දැවැන්ත වට්ටම් හා රුපියල් මිලියන තුනක් වටිනා තෑගි වවුචර්පත් පිරිනැමේ. මෙරට අන්තර්ජාලගත අලෙවි […]