දත්ත වංචාවන් සහ ඊට එරෙහිව කටයුතු කිරීමට ෆේස්බුක් අසමත් වීම හේතුවෙන්, වයිබර් සිය බිලියනයක් වූ පරිශීලකයින් වෙනුවෙන් ෆේස්බුක් සමඟ ඇති සියලු ව්‍යාපාරික සබඳතා අවසන් කරදමයි 2020 ජුනි 26 කොළඹදී… – කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ඉහළ ම ආරක්ෂාවක් සපයන ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, ෆේස්බුක් සමාජ ජාලය සමඟ පවතින තම සියලු ව්‍යාපාරික සබඳතා […]