සන්දීප් ගෝපාල් මහතා 2021 මැයි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වැඩ භාරගත්තේය. ෆෙයාෆස්ට් යනු සවිමත් ශ්‍රී ලාංකික පදනමක් මත ආරම්භ වූ, ජාත්‍යන්තර තලයේ සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමකි. මීට ඉහත එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සංජීව් […]