ශ්රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව්‍ය ආයෝජන අවස්ථාවක් උදාකරමින් සෙලින්කෝ ලයිෆ් විසින් ජීවිත රැකවරණය සහ මූල්‍ය ප‍්‍රතිලාභ දෙකම ලබාදෙන ධන සමුච්චිත සැලසුමක් හඳුන්වා දී තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ තිබෙන හොඳම මූල්‍ය ප‍්‍රතිලාභ ලබාදෙන රක්ෂණ සැලසුම ලෙස මෙය ‘සෙලින්කෝ ලයිෆ් ෆියුචර් සේවර්’ නමින් හඳුන්වාදී තිබෙන අතර ආර්ථික වශයෙන් තමන්ගේ හැකියාව හොඳින් […]