Tag: ෆිනෑන්ස්

Representatives-of-the-sales-team-at-Orient-Finance-Head-office-LBN-Fill.jpg

1min390
        ජනශක්ති සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන ඔරියන්ට් ෆිනෑන්ස් පී. එල්. සී විසින් අසාද්‍ය රෝග ආවරණයක් සමඟින් ජීවිත රක්ෂණාවරණයක් සහිත ස්ථාවර තැන්පතුවක්  FD Plus නමින් හඳුන්වා දීමට මෑතක දී කටයුතු කෙරිණි.  එමෙන් ම ඊට සමගාමීව, මෙම ස්ථාවර තැන්පතුව මගින් ලබා දෙන සුවිශේෂී ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් […]

Mr-Sujeewa-Rajapakse-Chairman-Peopels-Leasing-Finace-PLC-LBN-Fill.jpg

1min510
        ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ^NBFI& ක්ෂේත්‍රයේ විශ්වාසනීය ප්‍රමුඛයා වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අවිනිශ්චිතතා සහ අභියෝග රැසක් මධ්‍යයේ වුවද වර්ෂ 1996 සිට මේ දක්වා ලබාගත් වාර්ෂික ලාභ අතරින් වාර්තාගත ඉහළම බදු පසු ලාභය (PAT) වන රු. බිලියන 4.66ක මූල්‍ය සාධනයක් 2021/22 මූල්‍ය වර්ෂය තුළ වාර්තා කරමින් ඉතිහාසය […]

Capture.jpg

1min530
        2022 ජූනි 10, කොළඹ: සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) මෙවර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී. ජනතාවගේ අභිලාෂයන් බලගැන්වීමට කැපවී සිටින සමාගමක් වශයෙන්, රටේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්වැලක් වීමේ අරමුණින් CDB සමාගම මෙම තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදීමට තීරණය කළේ ය. ක්‍රිකට් ක්‍රීඩාව සමග දීර්ඝ […]

PLC-TOWER-CORPORATE-HEAD-OFFICE-1.jpg

1min1180
        ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස සිය ස්ථාවරය ශක්තිමත් කර ගනිමින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 26 වැනි සංවත්සරය මැයි 31 වෙනිදාට යෙදී තිබුණි. මෑත කාලවලදී, එම සමාගම විවිධ ආරම්භයන් සමඟින් සහ කීර්තිමත් සම්මාන දිනා ගනිමින් එහි කීර්තිය වැඩි දියුණු කර ඇත. පීපල්ස් ලීසිං හි කළමනාකාරිත්වය සහ එහි කාර්යය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව