ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 10, 2025
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයෙකු වන අඹේවෙල, සිය නවතම නිෂ්පාදනයක් ලෙස මෙරට ප්‍රථම ෆලූඩා රස යෝගට් හඳුන්වාදීමත් සමඟින්, නවෝත්පාදනයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ෆලූඩා රසය, අඹේවෙල යෝගට් වල පෝෂණ ගුණය සමඟින් මුසු කරමින්, වෙළඳපොළ වෙත බෙදාහැරීමට කටයුතු කර තිබෙනවා. මෙය, සම්ප්‍රදායික රසය සහ සෞඛ්‍ය සම්පන්න බව එක් කරන, පාරිභෝගිකයින්ට නවමු අත්දැකීමක් ලබා දෙන […]



