ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි ව්‍යාපාර සංවර්ධන සාමාන්‍යාධිකාරී ළහිරු මධුරංග මහතා MDRT හි ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස පත්කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ඒ අනුව මූල්‍ය වෘත්තිකයින්ගේ ප්‍රමුඛතම ගෝලීය සංගමය වන MDRT හි මෙරට සභාපතිවරයා ලෙස පත් වූ ලාබාලතමයා ලෙස ළහිරු මධුරංග මහතා ඉතිහාසයට එක් වනු ඇත. MDRT හි ශ්‍රී […]