ළමා සුභසාධනය උදෙසා සිය දශක දෙකක දායකත්වය තවත් ශක්තිමත් කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම මෙම කටයුත්තට දක්වන මූල්‍යමය සහාය දෙගුණ කිරීමට තීරණය කර ඇති අතර, ඒ තුළින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ප්‍රීතිපුර ප්‍රජාව ඇතුළුව සංවිධාන 13 ක් ප්රතිලාභ ලබනු ඇත. එමිරේට්ස් පදනමට ගුවන් මගීන් පරිත්‍යාග කරන සෑම ඩොලරයක්, ඩිරාම් එකක් හෝ ඕනෑම මුදල් ඒකකයකින් […]