2023 ළමා දිනය නිමිත්තෙන්, ශ‍්‍රී ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් සමාගම, දරුවන්ගේ නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම සහ දැනුම වර්ධනය කිරීම සඳහා වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. එහි පළමු අංගය ලෙස, දිවයින පුරා තෝරාගත් පෙර පාසල් 86 ක, එහි ශාඛා කලාප වලට අනුගත වන ලෙස පෙර පාසල් චිත‍්‍ර තරගයක් සංවිධානය කරන […]