“හොඳ ජීවිතයක්” යන අරමුණ පෙරදැරි කරගනිමින් ආහාරපාන, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ සත්කාර ක්ෂේත්‍රය පාදක කරගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම නව ව්‍යාපාර සඳහා තාක්ෂණික සහාය ලබාදෙන Good Life X (GLX) ආයතනයේ නායකත්ව කණ්ඩායමට පසුගියදා නව සාමාජිකයින් දෙදෙනෙක් සම්බන්ධ වූහ. ඒ අනුව GLX නිර්මාතෘ/ ප්‍රධාන විධායක නිලධාරී රන්දුලා ද සිල්වා සහ GLX […]