ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 8, 2025
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා, ප්‍රථම වරට පවත්වන ලද 2025 CPM කළමනාකරණ නායකත්ව විශිෂ්ටතා (MLE) සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන හතරකින් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM Sri Lanka) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, “දූරදර්ශීභාවය, ඔරොත්තු දීමේ හැකියාව සහ කළමනාකරණ භාවිතයන්හි විශිෂ්ටත්වය” (vision, resilience […]



