හේලීස් වැවිලි සමාගමට අනුබද්ධ මෙරට ප‍්‍රමුඛ පෙළේ තේ සහ රබර් නිෂ්පාදකයින් ලෙස සිය විශිෂ්ටත්වය නැවතවරක් තහවුරු කළ තලවකැලේ වතු සමාගම (TTEL) සහ කැළණිවැලි ප්ලාන්ටේෂන්ස් ^KVPL& 2019/20 වසර සඳහා LMD Top 50 ශ්‍රේණිගත කිරීම් අතර Hall of Fame හි ඉහළම සමාගම් අතරට එක් වීමට සමත්ව ඇත. එහිදී තලවකැලේ වතු සමාගම LMD Top 50 දර්ශකයේ Hall of […]