ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 11, 2025
වකුගඩු රෝගය සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මට්ටමේ සාකච්ඡාවන් පවතිනවා. මේ තත්ත්වය වඩාත් සාර්ථක ආකාරයෙන් වර්ධනය කිරීම සඳහා ජනතාව නිවැරදි තොරතුරු වලින් පෝෂණය වී සිටීම වැදගත් වෙනවා. මේ නිසා වකුගඩු රෝගය සම්බන්ධයෙන් පාඨක ඔබ දැනගතයුතු කරුණු සම්බන්ධයෙන් විමසීම සඳහා අද අපි හමුවුනේ තලවතුගොඩ හේමාස් රෝහලේ වකුගඩුරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිනිත් ගලබඩ මහතා ය. වෛද්‍යතුමනි, වකුගඩුවක් […]





