ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 18, 2024
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අරමුණු කරගත් විශේෂ ගිවිසුමකට පසුගියදා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ Sri Lanka Institute of Information Technology (SLIIT) විසින් අත්සන් තබන ලදී. මේ යටතේ SLIIT-HEMAS Allied Health Sciences Institute (SHAHSI) නමින් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට නියමිත අතර, එම ආයතනය මගින් නවීන ලෝකයට ගැළපෙන හෙද සේවා සහ සම සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපනයක් ශිෂ්‍ය […]