ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 12, 2024
තිරසාර සංවර්ධනය යනු සරලවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි. සමාජ, සෞඛ්‍ය, ආර්ථික සහ පාරිසරික සාධක අතර සමබරතාවක් පවත්වාගැනීම තිරසාර සංවර්ධනය තුළින් වඩාත් අවධාරණය කරයි. දියුණු වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනයාමේදී තිරසාර (ධරණීය) සංකල්ප අනුගමනය කිරීම වඩාත් ඵලදායී වෙයි. ඒ වෙනුවෙන් සිය ආයතනික සමාජ වගකීම […]