AIA හෙල්ත් පාස්පෝට්, ජීවිත රක්ෂණයක් සමඟින් ලබාගත හැකි සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් වන අතර මෙය ක්ෂේත්‍රය තුල ප්‍රමුඛත්වයක් ගැනීමට මෙන්ම ප්‍රවණතාවයක් සැකසීමට සමත් සෞඛ්‍ය රක්ෂණ ආවරණයකි. සෞඛ්‍ය රැකවරණය සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙමඟින් සියලු ශ්‍රී ලාංකිකයින්හට ලොව පුරා හොඳම සෞඛ්‍ය සේවාවක් අත්විඳීමට අවකාශය සැලසෙනු ඇත. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවති උත්කර්ෂවත් උත්සවයක […]