ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 21, 2024
ආර්ථික හා සාමාජීය වර්ධනය ළඟා කර ගැනීම සඳහා නව මං මාවත් සොයමින් සිටින ශ්රී ලංකාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15ත් 29ත් අතර පසු වන පසුබිමක රටේ තරුණ පරපුර, විශේෂයෙන්ම ග්රාමීය ප්රදේශවල ජීවත් වන තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම අතිශයින් වැදගත් වේ. විරැකියාව, දිළිඳු බව සහ නිපුණතා සංවර්ධනය සඳහා වන ප්රවේශය ප්රමාණවත් නොවීම […]