ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 9, 2025
මෙවර යල කන්නයට නිවසටම ගොස් ලබාදෙන අලෙවියෙන් පසු සේවා සමඟ LOVOL හාවස්ටර් පංච මහා නිධානය ද හඳුන්වා දෙයි හාවස්ටරයක ඇති රබර් ට්‍රැක් සඳහා ශ්‍රී ලංකාව තුළ ලබාදෙන පළමු සහ එකම වගකීම් සහතිකය DIMO Agribusinesses සිය LOVOL හාවස්ටර් හරහා පිරිනමයි. LOVOL හාවස්ටර්වල ඇති රබර් ට්‍රැක්වල ආයු කාලය පිළිබද විශ්වාසය තවත් සවිමත් කරමින් වැඩ පැය 500ක් දක්වා […]



