Tag: හසාරා

1733278628286.jpg

1min90
සැම්බියා, බොට්ස්වානා සහ දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරමින් පැවැති ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි ත්‍රිත්වයේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම කාන්තා බැඩ්මින්ටන් යුගලය වන හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න පසුගියදා නැවත මව්බිමට පැමිණියහ. එම තරගාවලි ත්‍රිත්වයේදී අධිෂ්ඨානශීලීව ක්‍රීඩා කරමින් රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගත් මෙම යොවුන් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන් අතර, ජාත්‍යන්තර […]

Hasara-Wijerathne-and-Hasini-Ambalangodage-LBN.jpg

1min140
ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනකු ලෝක බැඩ්මින්ටන් සම්මේලන තරගාවලියක යුගල ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ඉතිහාසයට එක් කරමින් හසාරා විජේරත්න සහ හසිනි අම්බලන්ගොඩගේ බොට්ස්වානා ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා යුගල ශූරතාව දිනා ගැනීමට සමත්වූහ. තියුණු මුහුණුවරක් ගත් කාන්තා යුගල අවසන් මහා තරගයේදී ලෝක බැඩ්මින්ටන් සම්මේලන ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාවේ ඇමි ඒකර්මන් සහ ඩයිඩ්‍රි ලොරේන්ස් […]

1731989044066-LBN.jpg

1min230
සැම්බියාවේ ලුසාකා අගනුවර පැවැති සැම්බියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගල තරග අංශයේ රිදී  පදක්කම් දිනා ගැනීමට හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න සමත්වූහ. මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනා එම තරග අංශයේ රන් පදක්කම දිනා ගනු ඇතැයි තරගයට පෙර අනාවැකි පළ වූවද, විස්මිත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මාලදිවයිනේ ඒ. අබ්දුල් රසාක් සහ එෆ්. අබ්දුල් රසාක් රන් පදක්කමට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව