ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 4, 2022
Uber සහ Uber Eats විසින් රුපියල් බිලියන 52 ක පාරිභෝගික අතිරික්තයක්* උපයා ඇත. රියදුරන් කෙරෙහි වැඩි නම්යශීලීතාවයකින් යුතුව කටයුතු කිරන අතර ඇස්තමේන්තුගත රුපියල් බිලියන 1.2 ක් වටිනා බෙදාහැරීමේ හවුල්කරුවන් සිටීයි. පහසුව සඳහා මගීන්ගෙන් 91%ක ප්රතිශතයක් Uber භාවිතා කරන අතර එමඟින් වාර්ෂිකව පැය මිලියන 3.7ක් ඉතිරි වෙයි. Uber භාවිත කිරීමට “ආරක්ෂාව” ප්රධාන […]