ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 23, 2025
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පවත්වනු ලබන, ආයතනික විශිෂ්ටත්වය සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සම්මාන උළෙල වන ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන 2023 (SLNQA) හිදී, හලාල් කවුන්සිලය (HAC) කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. 2025 නොවැම්බර් 11 වන දින පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ගරු මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ […]




