ලංකා ව්යාපාරික පුවත් - LBNMay 11, 2021
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අඛණ්ඩව අවම කිරීම සඳහා සිදුකරන ආයෝජනයන් ඉදිරියට රැගෙන යමින් ජා-ඇල ප‍්‍රදේශයේ නව පරිසර හිතකාමී ශාඛාවක් ඉදිකිරීම වෙනුවෙන් පසුගියදා මුල්ගල තබන ලදී. මෙම නව ශාඛාව පාරිභෝගිකයින්ගේ සහ සමාගමේ සේවකයින්ගේ අත්දැකීම් ඉහළ නංවන ආකාරයේ පහසුකම් සහිතව ගොඩනගන බව සමාගම පවසයි. අංක 26, අධිවේගී ප‍්‍රවේශ මාර්ගය, […]