දැයේ ශ්‍රම බලකාය සංවර්ධනය, වෘත්තිය මට්ටමෙන් නිවැරදිව ඇරඹීමේ ජාතික කර්තව්‍යයට උරදීමක් වශයෙන් දෙමුහුන් (Hybrid) මෝටර් රථ තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශේෂ අවධානයක් යොමු කිරීමට පීපල්ස් ලීසිං සමාගම පසුගියදා කටයුතු කළේය. ඒ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ එක්ව ‘හරිත නැණ’ වෘත්තීය ශිෂ්‍යත්ව පිරිනමමින් සුදුසුකම් ලත් තරුණ පිරිසකට සාර්ථකව සවිබල ගැන්වීමෙනි. […]