වර්තමාන ගෝලීය සංවර්ධනයේ ස්වභාවය අනුව අනාගත පරපුර සඳහා පරිසරය සුරකිමින් වත්මන් සංවර්ධනය පවත්වාගෙන යාම අභියෝගාත්මක බව පෙනීයයි. මෙම තත්වය යටතේ අනාගත අවශ්‍යතා සැලකිල්ලට ගැනෙන තිරසාර සංවර්ධන සංකල්පය වර්තමාන ලෝකයට ඉතා හොඳින් ගැලපෙන බව පෙන්වා දිය හැකිය. ඒ අනුව වර්තමාන පරපුරේ අවශ්‍යතා සපුරාලන අතරම අනාගත පරපුරේ අවශ්‍යතා සපුරාලීමට ද හැකිවන අයුරින් ආර්ථික […]