සෙලින්කෝ ලයිෆ් සමාගමේ නොසැලෙන හරිත ගමනට අනුකූල අරමුණ පෙරදැරි කර සැලසුම් කරන ලද නවතම ශාඛාව, මිනුවන්ගොඩදී සමාගමට අයත් ගොඩනැඟිල්ලකදී විවෘත කරමින් එම ගමනෙහි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි. ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) විසින් හඳුන්වා ඇති නව අඩු වියදම් කොන්ක්‍රීට් තාක්‍ෂණයක් අනුගමනය කරමින් ඉදි කරන ලද සමාගමේ පළමු ශාඛාව මෙය […]