ලංකා ව්යාපාරික පුවත් - LBNJune 9, 2023
දිවයින වටා අති සුඛෝපභෝගී මගී නෞකා සේවාවක් ආරම්භ කිරීමට Advantis සහ Cordelia Cruises එක්ව පියවර ගනී මගීන් 1,600ක් සමඟින් MS Empress සම්ප්රාප්ත වෙයි පළමු මාස 4 තුළ පමණක් සංචාරකයින් 80,000ක් පැමිණීම අපේක්ෂා කරයි Cordelia Cruises මෙරට විකුණුම් නියෝජිත සහ වරාය කටයුතු පිළිබඳ නියෝජිත ලෙස Advantis පත් කරයි ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව […]