මේ වනවිට රට පුරා පවතින වසංගත රෝග තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකු සිටිනුයේ බියෙන් හා තැතිගැන්මෙනි. එවැනි තත්ත්වයක් තුළ, ශ්‍රී ලාංකිකකයන්ගේ හදවත් පහන් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සිය ප්‍රධාන කාර්යාලය වෙසක් පහන් වලින් ආලෝකමත් කිරීමට කටයුතු කළේ ය. SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු […]