ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 3, 2022
COVID-19 සහ ආර්ථික අර්බුදයේ බලපෑම වැනි හේතු නිසා යොවුන් පරපුරට දැඩි මානසික පීඩාවන්ට මුහුණ දීමට සිදු වී තිබේ. මීට පිළියමක් වශයෙන් ජෝන් කීල්ස් පදනම ChildFund Sri Lanka සමග එක්වී, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සහ කොළඹ මහනගර සභාවේ දායකත්වයද සමගින් කොළඹ 02 ප්‍රදේශයේ දරුදැරියන් සහ තරුණ තරුණියන් වෙනුවෙන් සෞන්දර්ය වැඩමුළු මාලාවක් පැවැත්වීමට කටයුතු […]



