ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 23, 2024
කොළඹ 2, පාර්ක් වීදියේ පිහිටි සෙලින්කෝ කැන්සර් සෙන්ටර් වෙත පැමිණෙන පිරිසට වඩාත් සුව පහසු බවින් යුක්ත වූ සෞන්දර්යාත්මක පරිසරයක් ලබා දීමේ අරමුණින් සිදු කරන ලද නවීකරණය පසුගියදා නිම විය. මධ්‍යස්ථානයේ ඇතුල්වීමේ ප්‍රදේශය, අමුත්තන් පිළිගැනීමේ ප්‍රදේශය, අමුත්තන් රැඳී සිටින ස්ථාන, විකිරණ ප්‍රතිකාර හා CT Simulator රූප ලබා ගැනීම සඳහා රැඳී සිටින ප්‍රදේශය යන අංශ මෙසේ නවීකරණය […]



