ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 22, 2025
2025 සැප්තැම්බර්, කොළඹ: – CBL සමූහ ව්‍යාපාරය සෞදි අරාබිය තුළ සිය ව්‍යාපාර කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් Aamalcom Holdings සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. Aamalcom Holdings යනු සෞදි අරාබිය තුළ ක්ෂේත්‍ර රැසක් ආවරණය කරන, විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි. ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර නිෂ්පාදකයෙකු හා අපනයනකරුවෙකු වන CBL සමූහය ලොව රටවල් 65 කට වැඩි ගණනක […]





