ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 24, 2025
ශක්තිමත් සහ ස්වාධීන මාධ්‍ය ක්ෂේත්‍රයක් යනු දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහ දැනුවත් මහජනතාවක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට Mark and Comm හි ඇති කැපවීම යලිත් තහවුරු කරමින්, එහි කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා පසුගියදා ගරු. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හට ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ වත්මන් තත්ත්වය පිළිබඳ […]



