ප්‍රෝටීන පරිභෝජනය වැඩි දියුණු කිරීමේ දී සෝයා බෝංචිවල ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස ‘Right To Protein‘ සංවිධානය සැමට ආරාධනය කරයි. ප්‍රෝටීනවල වැදගත්කම පිළිබඳ අවබෝධය ලබා දෙන අධ්‍යාපනික වැඩසටහනක් වන ‘Right To Protein’ විසින් 2023 අප්‍රේල් මාසයේ දී ‘සෝයා මාසය’ සමරනු ලබන බව නිවේදනය කරයි. තිරසාර ආහාර සංස්කෘතියක් නිර්මාණය […]